JUN
09
බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට සමුදෙයි

හිටපු මුදල් අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී බැසිල් රෝහණ රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.
ඒ බත්තරමුල්ල නෙළුම් මාවතේ අද ැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
කෙසේ නමුත් රාජ්‍ය පරිපාලනයෙන් තමා ඉවත් වුවද දේශපාලනය නතර නොකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
2133 Views
Comments