ජොනී අධිකරණයට භාරවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

ජොනී අධිකරණයට භාරවෙයි

ජොනී අධිකරණයට භාරවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මීට සුළු මොහොතකට පෙරකොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට භාරවී ඇති බව වාර්තා වනවා.

 

 

ගාලුමුවදොර සාමකාමී මහජන අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව ඔහු සැකකරුවෙක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කළා.

 

 

කෙසේ නමුත් ඔහුව අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබුණේ නෑ.

views

616 Views

Comments

arrow-up