GMOA හි නව සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

GMOA හි නව සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන

GMOA හි නව සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන

රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට නව සභාපතිවරයෙක් පත්කර තිබෙනවා.

 

ඒ විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතායි.

 

පසුගිය දිනක පැවති මහ සභා රැස්වීමේදී මෙම පත්වීම සිදු කර ඇති අතර මීට පෙර එම තනතුරේ කටයුතු කරේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතායි.

 

ඔහුගේ ධූර කාලය වසර 11ක්.

views

597 Views

Comments

arrow-up