ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයක් - 250ක් මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයක් - 250ක් මියයයි

ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයක් - 250ක් මියයයි

ඇෆ්ගනිස්තානයේ  ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 6.1ක් ලෙස සටහන්ව ඇති ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

ඉන් 250 දෙනෙකු පමණ මියගොස් ,150 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා විය. 

 

 

එම භූ චලනය පක්ටීකා ප්‍රාන්තයේ සිදුවී ඇත.

views

256 Views

Comments

arrow-up