JUN
15
අවසන් ඩීසල් නෞකාව හෙට මෙරටට

මෙරටට ලැබෙන අවසන් ඩීසල් නෞකාව හෙට(16) ලැබීමට නියමිතයි.
ඒ ඉන්දීය ණය පහසුකම් යටතේයි.
කෙසේ වුවත් මේ මස අවසානය දක්වා ඉන්ධන තොග ඇති නමුත් ඉන්ධන බෙදාහැරීමේදී අත්‍යවශ්‍ය සේවා වලට ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
එසේම මෙම නෞකාවෙන් පසු නැවත ඉන්ධන නෞකාවක් පැමිණෙන දිනයක් තවමත් නිශ්චිත ලෙස වාර්තා වී නැහැ.
502 Views
Comments