අමෙරිකානු බැංකුවකින් ශ්‍රී ලංකාවට නඩු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

අමෙරිකානු බැංකුවකින් ශ්‍රී ලංකාවට නඩු

අමෙරිකානු බැංකුවකින් ශ්‍රී ලංකාවට නඩු

 

 හැමිල්ටන් රිසව් බෑන්ක් සමාගම නම්   අමෙරිකානු බැංකුවක් මෑන්හැටන්  හි පිහිටි දිස්ත්‍රික් අධිකරණයක  ශ්‍රී ලංකාව නිකුත්කළ ස්වෛරී බැඳුම්කරයක් සඳහා ආයෝජනය කළ  ඩොලර් මිලියන 257.5 මුදල සහ අදාල පොලීය ගෙවන ලෙස ඉල්ලා නඩු පවරා තිබේ.  

 


 ශ්‍රී ලංකාව මේ වනවිට ස්වෛරී බැඳුම්කර දෙකක් සඳහා ගෙවීම් පැහැර ඇති බව     හැමිල්ටන් රිසව් බෑන්ක් සමාගම පවසා සිටින අතර ශ්‍රී ලංකාව නිකුත්කළ ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරය ලබන මස 25 වනදා කල් පිරෙයි.

views

236 Views

Comments

arrow-up