JUN
22
අරගලකරුවන් 7ක් අත් අඩංගුවට

පසුගිය මස 6 සහ 8 වන දිනවල ඇතිවූ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් අරගලකරුවන් 7 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව,
ළහිරු වීරසේකර
ජගත් මනුවර්ණ
ධම්මික මුණසිංහ
පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි
පූජ්‍ය ගල්වැව සිරිදම්ම හිමි
එරංග ගුණසේකර
ජෙහාන් අප්පුහාමි
යන අය මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර මොවුන් 7 දෙනාද සමග වසන්ත මුදලිගේ සහ රැට්ටා යන අයවත් අත් අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිසිය වෙත පසුගියදා දැනුවත් කර තිබුණා.
237 Views
Comments