JUN
22
බොරතෙල් මිල අඩුවේ

මේ වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යම් තාක් දුරට අඩු අගයක් පෙන්නුම් කරනවා.
ඒ ඩොලර් 115 ක් යන අගයකටයි.
පසුගිය සතියේ එය ඩොලර් 120ක් ලෙස පෙන්නුම් කල අතර සති අන්තයේ පෙන්නුම් කරේ ඩොලර් 112ක් ලෙසයි.
කෙසේ වෙතත් ගතවූ මාස කීපය සැලකිල්ලට ගැනීමේදී මෙම අගය ඩොලර් 110ට වඩා අඩු වූයේ නැහැ.
283 Views
Comments