DEC
30
සියළුම රාජ්‍ය සේවකයන් ආපසු කැඳවයි

ලබන වසරේ ජනවාරි 3 වනදා සිට සියලුම රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ ඊට අදාළ චක්‍ර ලේඛනය ඉදිරියේදී නිකුත් කරන බවයි.
පසුගිය සමයේ පැවති කොවිඩ් වසංගත තත්ත්වය සමග රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබා දී තිබූ අතර අත්‍යවශ්‍ය සේවකයින් පමණක් සේවයට කැඳවනු ලැබුවා.
746 Views
Comments