DEC
23
කොළඹ නගරයේ වායු දූෂණය ඉහළට

කොළඹ නගරයේ ආශ්‍රිත වායු ගෝලයේ ඇති දූවිලි අංශුවල යම් වැඩිවීමක් නිරීක්ෂණය වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
මෙම තත්ත්වය තවත් දින 4ක් පමණ පවතින ඇතැයි අපේක්ෂා කෙරේ.
මීට අමතරව බස්නාහිර සබරගම මධ්‍යම සහ ඌව පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල උදෑසන කාලයේ මීදුම් දැකිය හැකි වී ඇති අතර සවස් කාලයේ දී රත්නපුර කළුතර ගාල්ල සහ මාතර ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
807 Views
Comments