DEC
16
ගිනි අවි සහ උණ්ඩ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

තෙඹුවන උඩුනුවර ප්‍රදේශයේ ජීව උන්ඩ සමග ගිනි අවි ළඟ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හොරණ විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්වන විට ඔහු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක්, පිස්තෝල තුනක්, ජීව උන්ඩ 423ක් සොයාගෙන තිබෙනවා.
775 Views
Comments