DEC
09
ඉදිරි වසර සංවර්ධන වසරක් – සාගර කාරියවසම්

විදේශ මුදල් හිගතාව හේතුවෙන් මෙරට ආර්ථීක ගැටළුවක් හටගෙන ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉදිරි වසර සංවර්ධන වසරක් ලෙස නම් කර ඇති බවයි.
650 Views
Comments