පෞද්ගලික බස් රථ ගාස්තු වැඩි කරන්නැයි ඉල්ලීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

පෞද්ගලික බස් රථ ගාස්තු වැඩි කරන්නැයි ඉල්ලීමක්

පෞද්ගලික බස් රථ ගාස්තු වැඩි කරන්නැයි ඉල්ලීමක්

ජනවාරි 01 වැනිදා සිට පෞද්ගලික බස් රථ ගාස්තු වැඩි කරන ලෙස පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටි.

 

 

ඊට අදාල යෝජනාව ජාතික ගමනාගමන කොමිෂන් සභාවට සහ ප්‍රවාහන අමාත්‍යංශය ලබන සතියේ යොමු කරන බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

 

 

 අවම ගාස්තුව රුපියල් 20 ක් විය යුතු බව ඔහු කියයි.

views

703 Views

Comments

arrow-up