තවත් ගෑස් ටැංකි පිපිරීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

තවත් ගෑස් ටැංකි පිපිරීමක්

තවත් ගෑස් ටැංකි පිපිරීමක්

කොට්ටාව, පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක පිපිරීමේ සිදුවීමක් වාර්තා වන බව පොලීසිය සදහන් කරනවා.

 

අද (25) අලුයම සිදුවූ එම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට සැක කරන බව පොලීසිය පවසනවා.

 

මෙම පිපිරීමෙන් එම නිවසට දැඩි ලෙ හානි සිදුව තිබූ නමුත් කිසිදු පුද්ගලයෙකුට ජීවිත හානි සිදුව නැති බවයි වාර්තා වන්නේ.

 

ගෑස් සිලින්ඩර හේතුවෙන් මේ වන විට දිවයින පුරා ස්ථාන රැසක පිපිරීමේ සිදුවීම් වාර්තා වනවා.

views

737 Views

Comments

arrow-up