DEC
02
පාදෙණිය GMOA එකෙන් දොට්ට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව මොරටුව දිසා අධිකරණය නියෝගයක් නිකුත් කළේය.
එම තහනම් නියෝගයට අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස පෙනී සිටින විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ සහ එම සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වයද නැවත නිලවරණයක් පවත්වන තුරු අත්හිටුවීමටද මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක තීරණය කළේය.
768 Views
Comments