‍රටම ඩිජිටල්කරණය කරන්න නාමල් සූදානමෙන්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

‍රටම ඩිජිටල්කරණය කරන්න නාමල් සූදානමෙන්

‍රටම ඩිජිටල්කරණය කරන්න නාමල් සූදානමෙන්

මෙරට සේවාවම් රැසක් ඩිජිටල්කරණය කිරීම අරමුණු කරගත් හමුවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින සිදු විය.

 

 

ඩිජිටල්කරණය තුලින් වඩාත් කාර්‍යක්ෂම සහ ජනතාවාදී රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම මෙහි මූලික අරමුණ වන අතර මැදපෙරදිග ප්‍රමුඛ විදෙස්ගත ශ්‍රමිකයින් මූලික වූ කටයුතු ද ඇතුළුව, විදේශ කටයුතු අමාත්‍යාංශ සේවා ද විධිමත් කිරීමද මෙයින් අරමුණු කෙරේ.

views

778 Views

Comments

arrow-up