DEC
16
ගත වූ පැය 24ට ගෑස් පිපිරීම් 25ක්

අද (16) පෙරවරු 6.00න් අවසන් වූ පැය 24 තුළ ගෑස් සම්බන්ධ සිද්ධීන් 25ක් වාර්තා වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව කියයි.
පසුගිය නොවැම්බර් මස 01 වැනිදා සිට මේ දක්වා දින 45ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධීන් 752 ක් වාර්තා වී තිබේ.
මෙම සිදුවීම් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් ඒවායෙන් 90%ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි බවත් පොලිසිය පවසයි.
673 Views
Comments