DEC
16
මංගල සාදයේ මත්පැන් තහනම ඉවතට - නවතම මාර්ගෝපදේශයන් නිකුත් වේ

මංගල උත්සවවලදී මත්පැන් ලබාදීමේ තහනම ඉවත් කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා තීරණය කොට තිබෙනවා.
නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කරනවා.
මාස කිහිපයක සිට මෙම තහනම සෞඛ්‍ය අංශ විසින් පනවා තිබුණා.
එසේම මංගල උත්සව සඳහා ශාලාවේ ධාරිතාවෙන් උපරිම 50%කට අමුත්තන් ගෙන්වීම සඳහා අවසර් ලැබෙනවා.
1763 Views
Comments