හරිත කෘෂි කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩ අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

හරිත කෘෂි කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩ අරඹයි

හරිත කෘෂි කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය  වැඩ අරඹයි

අද සිට හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කෙරෙනවා.

 

මේ බව ඊයේ කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අනාවරණය කෙරුණි.

views

869 Views

Comments

arrow-up