ළමා නිවාසයෙන් පලාගිය දරුවන් 5 දෙනාගෙන් තිදෙනෙක් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

ළමා නිවාසයෙන් පලාගිය දරුවන් 5 දෙනාගෙන් තිදෙනෙක් හමුවෙයි

ළමා නිවාසයෙන් පලාගිය දරුවන් 5 දෙනාගෙන් තිදෙනෙක් හමුවෙයි

මහනුවර වත්තේගම ප්‍රදේශයේ පුනරුත්ථාපන ළමා නිවාසයකින් පලා ගිය ගැහැණු ළමුන් පස් දෙනාගෙන් තිදෙනෙකු මේ වන විට සොයා ගෙන තිබෙනවා.

 

ඔවුන් මෙලෙස ළමා නිවාසයෙන් පලා ගොස් සිය නිවසේ රැදී සිටියදීයි සොයාගෙන ඇත්තේ.

 

පසුව ඔවුන් වෙනත් ළමා නිවාසයක් වෙත යොමු කර තිබෙනවා.

 

මොවුන් වයස අවුරුදු 16ත් 18ත් අතර වෙන බවයි වාර්තා වන්නේ.

views

650 Views

Comments

arrow-up