සාකච්ඡා සාර්ථකයි - දුම්රිය වර්ජනය අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
16

සාකච්ඡා සාර්ථකයි - දුම්රිය වර්ජනය අවසන්

සාකච්ඡා සාර්ථකයි - දුම්රිය වර්ජනය අවසන්

ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ දුම්රිය එන්ජින් රියැදුරා සහ දුම්රිය නියාමකවරුන් අතර පැවති සාකච්ඡා සාධනීය ලෙස අවසන් වූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.

 

ඒ අනුව අද සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වනු ඇත.

 

දුම්රිය එන්ජින් රියැදුරන් සහ දුම්රිය නියාමකවරුන් සිය උසස් වීම ඇතුළු සේවා ගැටළු කිහිපයක් මුල්කරගනිමින් ඊයේ මධ්‍යහන 12 සිට හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කළා.

 

මේ හේතුවෙන් මගී ජනතාව දැඩි පීඩාවට පත්වුණු අතර මේ වන විට එය සමථයකට පත්ව තිබෙනවා.

views

771 Views

Comments

arrow-up