ගුරුවරු පිරිසක් රුපියල් 5,000 නැවත භාරදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

ගුරුවරු පිරිසක් රුපියල් 5,000 නැවත භාරදෙයි

ගුරුවරු පිරිසක් රුපියල් 5,000 නැවත භාරදෙයි

රාජකාරියට වාර්තා කරන ගුරු - විදුහල්පතිවරු සඳහා නොවැම්බර් මාසයට අදාළව ලබාදුන් රුපියල් 5000ක විශේෂ දීමනාව අද (22) නැවත භාරදී ඇති පුවතක් වාර්තා විය.

 

 

මාවනැල්ල කලාප අධ්‍යාපන කාර්යාලයට එලෙස රුපියල් 5000සේ විශේෂ දීමනාව නැවත භාරදී තිබුණේ රඹුක්කන, මාවනැල්ල හා අරණායක ප්‍රදේශවල ගුරුවරුන් පිරිසක් විසිනි.

views

743 Views

Comments

arrow-up