OCT
16
දක්ෂිණ අධිවේගයේ අධික රථවාහන තදබදයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුවේ සිට ගාල්ල දෙසට දැඩි රථවාහන තදබදයක් හට ගෙන ඇත.
පොලීසිය පළාත් මායිම් ආසන්නයේ සිදුකරන පරීක්ෂා කිරීම් හේතුවෙන් මෙම තදබදය ඇති වී ඇතැයි වාර්තාවේ.
755 Views

Comments