MAY
29
රාජාංගනේ හිමි අත්අඩංගුවට

ආගමික සහජීවනයට බාධා කළැයි රාජාංගනයේ සද්ධා රතන හිමි අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. සද්ධා රතන හිමි අනුරාධපුර ප්‍රදේශයේ දී එලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂණයන්ට අදාළව රාජාංගනයේ සද්ධාරතන හිමියන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
346 Views
Comments