සිපෙට්කො සමග තරග කරන්න ආ සිනොපෙක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

සිපෙට්කො සමග තරග කරන්න ආ සිනොපෙක්

සිපෙට්කො සමග තරග කරන්න ආ සිනොපෙක්

මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන සිනොපෙක් සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම අද (22) පෙරවරුවෙ අත්සන් කළ බව බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ පවසයි.

 

ඒ අනුව වසර විස්සක කාලයක් සදහා සිනොපෙක් සමාගමට මෙරටට ඉන්ධන ආනයනය කිරිමට හා මෙරට ඉන්ධන පාරිභෝගිකයන්ට ඉන්ධන බෙදාහැරීමේ අවසරය හිමි වන බවද එම අමාත්‍යාංශ  සදහන් කරයි.

 

මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මෙහෙයුම් සිදුකරන ඉන්ධනහල් 150ක මෙහෙයුම් කටයුතු ද සිනොපෙක් සමාගමට හිමිවන අතර තවත් නවීන ඉන්ධනහල් 50 ක් මෙරට ඉදිකිරීමට සහ මෙරට බලශක්ති ක්‍ෂේත්‍රයේ ආයෝජනයටද ඔවුන් සිදුකරනු ඇත.

views

220 Views

Comments

arrow-up