නොරොච්චෝලේ කොටසක් වැසේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

නොරොච්චෝලේ කොටසක් වැසේ

නොරොච්චෝලේ කොටසක් වැසේ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන කොටස ජුනි මස 13  වැනිදා සිට අඛණ්ඩව දින 100ක කාලයක් වසා තැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

 

 

මේ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

 

 

මින් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව,තාප විදුලි බලාගාර ඔස්සේ ලබා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
 

views

274 Views

Comments

arrow-up