ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන IMF පුරෝකථනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන IMF පුරෝකථනයක්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන IMF පුරෝකථනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද දින ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ පුරෝකථනයක් සිදුකළේය.

 

ඔවුන් සඳහන් කළේ 2023 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය 3%කින් පමණ සංකෝචනය විය හැකි  බවයි.

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා-පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පැවසුවේ 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.5කින් පමණ වර්ධනය විය හැකි බවයි.

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය සැප්තැම්බර් මාසය වනවිට සම්පූර්ණ කළ හැකි බව ඔහු වැඩිදුරතත් සඳහන් කළේය.

 

IMF නියෝජිතයින් එක්ව අද කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ සාකච්ඡා කරන ලදී.

 

views

235 Views

Comments

arrow-up