අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනමින් සහන

රට තුළ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල, මාතර, රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයක තත්ත්වය බරපතල වේ.
දිවයිනේ ආපදා තත්ත්ව ඇතිවිය හැකි දිස්ත්‍රික්කවල විපතට පත් ජනතාව කඩිනමින් මුදාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා.
ගංවතුර බැසයාම කඩිනම් කිරීමට ගංගාවල මෝය කට පුළුල් කිරීමටත්, විපතට පත්වන ජනතාව මුදාගැනීමට අවශ්‍ය බෝට්ටු සූදානමින් තබාගන්නා ලෙසත් එහිදී ඔහු විසින් උපදෙස් ලබා දී තිබෙනවා.
335 Views
Comments