MAY
08
වෙසක් පෙරහැරකදී අලි පැටවෙකු මතින් වැටී කුඩා දරුවෙකුට තුවාල

වෙසක් පෙරහැරක අලි පැටවකු මත ගමන් කළ කුඩා දරුවෙකු බිමට ඇද වැටී තුවාල ලබා රෝහල් ගතකළ පුවතක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වේ.
ගම්පහ සාමවිහාරයේ දායක සභාව මගින් 59 වන වරටත් සංවිධානය කරන ලද පෙරහැරකදී මෙම සිදුවීම සිදුව තිබේ.
288 Views
Comments