හෝමාගමදී යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

හෝමාගමදී යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

හෝමාගමදී යතුරුපැදි අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට

ගලවිලවත්ත ප්‍රදේශයේදී හෝමාගම දෙස සිය කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක්, එය පැදවූ පුද්ගලයාට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ අසල නවතා තිබූ ලොරි රථයක ගැටී දරුණු අනතුරක් සිදුවිය.

 

මෙම අනතුරින් බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කළ යතුරුපැදිකරු මියගොස් ඇති බව වාර්තා වේ.

 

මෙසේ මියගොස් ඇත්‌තේ, හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙකි.

 

views

298 Views

Comments

arrow-up