මොරගහකන්ද පතුලේ සැඟව ගිය සෙබලාගේ ඛේදවාචකය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

මොරගහකන්ද පතුලේ සැඟව ගිය සෙබලාගේ ඛේදවාචකය

මොරගහකන්ද පතුලේ සැඟව ගිය සෙබලාගේ ඛේදවාචකය

ඊයේ (23) රාත්‍රියේ මොරගහකන්ද ජලාශයට වැටී පුද්ගලයෙක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

 

මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි හමුදා සෙබළෙක් බව සඳහන් වේ.

 

දඹුල්ල කිරලගොල්ල යුද හමුදා කඳවුරේ නිලධාරීන් දහදෙනකුගෙන් යුත් කණ්ඩායමක එක් සෙබළෙකු නොමැති බව අනාවරණය වීමෙන් පසු කළ සෝදිසි මෙහෙයුමකදී, මෙම මළ සිරුර සොයාගෙන ඇති බව වාර්තා වේ.

 

ජලාශයේ බැම්මට මීටර් 300 ක් පහලින් ජලය ගලාගෙන යන පාලම යට තිබියදී මළ සිරුර සොයාගත් බව පොලිසිය සඳහන් කර සිටී.

views

272 Views

Comments

arrow-up