දේශීය බිත්තර රුපියල් 50ට අඩුවෙන් දෙන්න බිත්තර ව්‍යාපාරිකයන් ලෑස්තියි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

දේශීය බිත්තර රුපියල් 50ට අඩුවෙන් දෙන්න බිත්තර ව්‍යාපාරිකයන් ලෑස්තියි

දේශීය බිත්තර රුපියල් 50ට අඩුවෙන් දෙන්න බිත්තර ව්‍යාපාරිකයන් ලෑස්තියි

දේශීය බිත්තරයක මිල රුපියල් 50 ට අඩුවෙන් ලබා දීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.

 

එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේ තම සංගමයේ නියෝජිතයන් ඊයේ (16) රැස්වී එම තීරණය ගත් බවයි.
 

views

292 Views

Comments

arrow-up