APR
10
මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන රෝගයක් ගැන හෙළි කෙරේ

මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරයාමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර සිටී.
ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන මෙම රෝගී තත්ත්වයෙන් ගර්භණී කාන්තාවන්ට, කුඩා දරුවන්ට සහ වැඩිහිටි පුද්ගලයන්ට දැඩි බලපෑමක් එල්ල වන බව සඳහන් වේ.
තද උණ, මාංශපේශි වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම, උගුරේ වේදනාව සහ සෙම තත්ත්වය ඉන්ෆුලෙන්සා රෝගී තත්වයේ මූලික රෝග ලක්ෂණ වේ.
252 Views
Comments