අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ

හෙළ චාරිත්‍ර අනුගමනය කරමින් මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුව අද (03) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටී.

 

මාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙවර පිළිගන්වනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.

views

276 Views

Comments

arrow-up