MAR
27
කුරුණෑගල ප්‍රදේශයේ තැපැල් කාර්යාලයක තැපැල් පෙට්ටිය උස්සලා

කුරුණෑගල කොහිලේගෙදර උප තැපැල් කාර්යාලයේ තැපැල් පෙට්ටිය අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
උප තැපැල් කාර්යාලවල විවෘත ස්ථානයක මෙම තැපැල් පෙට්ටිය සාමාන්‍යයෙන් සවිකර තබන අතර, අද පෙරවරුවේ තමන් කාර්යාලයට පැමිණ කළ පරික්ෂාවේදී තැපැල් පෙට්ටිය අස්ථානගත වී ඇති අයුරු දුටු බව කොහිලේගෙදර උප තැපැල් කාර්යාලයේ නිලධාරිනිය පවසා සිටියාය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
354 Views
Comments