බුත්තල පාසල් දෙකක සිසුන් පිරිසක් මහපාරේ මරා ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

බුත්තල පාසල් දෙකක සිසුන් පිරිසක් මහපාරේ මරා ගනී

බුත්තල පාසල් දෙකක සිසුන් පිරිසක් මහපාරේ මරා ගනී

පෞද්ගලික ආරවුලක් මුල් කරගනිමින් බුත්තල පැල්වත්ත විද්‍යාලයේ සිසුන් පිරිසක්, බුත්තල යුදගනාව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද උදෑසන පහරදීමක් සිදු කළ බව වාර්තා වේ.

 

පැල්වත්ත විද්‍යාලයේ සිසුන් පිරිස වාහනයකින් යුදගනාව විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසලටම ගොස් මෙම පහරදීම සිදුකර ඇති අතර, මෙම සිද්ධියට සම්බන්ධ පාසල් දෙකෙහිම සිසුන් බුත්තල පොලිස් ස්ථානය වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් වාර්තා වේ.

views

261 Views

Comments

arrow-up