ගාල්ලේ නිල්දිය පොකුණේ දිය නෑමට ගිය 10 හැවිරිදි දරුවෙක් ගිලී මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

ගාල්ලේ නිල්දිය පොකුණේ දිය නෑමට ගිය 10 හැවිරිදි දරුවෙක් ගිලී මිය යයි

ගාල්ලේ නිල්දිය පොකුණේ දිය නෑමට ගිය 10 හැවිරිදි දරුවෙක් ගිලී මිය යයි

ගාල්ල, තලාපිටිය ප්‍රදේශයේ පිහිටි නිල් පොකුණේ දිය නෑමට ගොස් වයස අවුරුදු 10 ක කුඩා ළමයෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව වාර්තා වේ.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන අතර දරුවාගේ ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති බව සඳහන් වේ.

views

224 Views

Comments

arrow-up