MAR
27
විශ්වවිද්‍යාල ආචාර්යවරු අද උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (27) විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය උද්ඝෝෂණයක නිරත වී ඇති බව වාර්තා වේ.
මෙහි දී රුහුණු විශ්වවිද්‍යාලයේ අත්තනෝමතික පාලනයට එරෙහිව ද ආචාර්යවරුන් සිය විරෝධය පළ කර සිටි බව සඳහන් වේ.
233 Views
Comments