MAR
27
බෙලිඅත්ත මරදාන දුම්රියේ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් කාන්තාවන් දෙදෙනෙකුට තුවාල

බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ත්‍රීරෝද රථයක් ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙම අනතුරින් කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර මෙම දුම්රිය හරස් මාර්ගයට කිසිදු දුම්රිය ගේට්ටුවක් හෝ සංඥා පද්ධතියක් සවි කර නොමැති බවට ප්‍රදේශවාසීන් චෝදනා කර සිටී.
241 Views
Comments