ඉල්ලා අස් නොවන බවට අර්ජුනගෙන් ලොකු සද්දයක්

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස තමන් උත්තර දීමට බැඳී සිටින්නේ ජනාධිපතිවරයා, ක්‍රීඩා අමාත්‍යවරයා සහ මෙරට මිලියන 22 ක් වූ ජනතාවට පමණක් බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ඊයේ (02) ගල්කිස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ය.
ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා හෝ ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ට ඉල්ලා අස්වන ලෙස දන්වා සිටියොත් පමණක් එම තනතුර අතහැර ගෙදර යන බවයි.
235 Views
Comments