අද සිට දිවයිනේ ගමනාගමනය සාමාන්‍ය පරිදි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
17

අද සිට දිවයිනේ ගමනාගමනය සාමාන්‍ය පරිදි

අද සිට දිවයිනේ ගමනාගමනය සාමාන්‍ය පරිදි

අද (17) සිට ලංගම බස් රථ සහ දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බව ප්‍රවාහන අමාත්‍යාංයංශය සඳහන් කර සිටී.

 

ඒ අනුව අද ලංගම බස් රථ 4500 ක් ධාවනයට යොදවා තිබෙන අතර විශේෂ අවුරුදු ප්‍රවාහන සේවා වැඩසටහන හෙට දක්වා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කර සිටී.

 

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා කියා සිටියේ දුම්රිය ධාවනය ද අද සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි.
 

views

262 Views

Comments

arrow-up