APR
17
ඉන්ධන කෝටාව ගැන විශේෂ තීරණයක් අද

උත්සව සමය වෙනුවෙන් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අද (17) දිනයේ දී තීරණය කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය කියා සිටී.
පසුගිය 04 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය පියවර ගන්නා ලද අතර, එය හෙට (18) සිට පෙර පැවති ආකාරයට ක්‍රියාත්මක කිරීමට මීට පෙර තීරණය කර තිබු නමුත් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව දිගටම පවත්වාගෙන යා යුතු යැයි යෝජනා විවිධ පාර්ශ්ව වෙතින් ලැබී තිබෙන බවද වාර්තා වේ.
295 Views
Comments