පිටිගලදී සිදු වූ දරුණු අනතුරකින් කාන්තාවකට දිවි අහිමි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

පිටිගලදී සිදු වූ දරුණු අනතුරකින් කාන්තාවකට දිවි අහිමි වෙයි

පිටිගලදී සිදු වූ දරුණු අනතුරකින් කාන්තාවකට දිවි අහිමි වෙයි

පිටිගල - මාපලගම මාර්ගයේ මානම්පිට හංදිය අසලදී පිටිගල දෙස සිට මාපලගම දෙසට ධාවනය වූ කැබ් රථයක් පදික කාන්තාවගේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

 

මෙසේ මියගොස් ඇත්තේ, 40 හැවිරිදි තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන පැවැත්වේ.

views

284 Views

Comments

arrow-up