දේශබන්දු නූලෙන් ගැලවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

දේශබන්දු නූලෙන් ගැලවෙයි

දේශබන්දු නූලෙන් ගැලවෙයි

අභියාචනාධිකරණය විසින් අද දිනයේදී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හට අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

 

 

ගාලුමුවදොර සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කිරීම වළක්වාලමින් එසේ සිදු කොට ඇත.

 

 

එයට හේතු වී ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් 09 දින ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට මැර ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සිදු කළ මූලික විමර්ශනයයි.

views

311 Views

Comments

arrow-up