ඩෙල්ෆ් දූපතේ උද්ඝෝෂණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

ඩෙල්ෆ් දූපතේ උද්ඝෝෂණයක්

ඩෙල්ෆ් දූපතේ උද්ඝෝෂණයක්

ඩෙල්ෆ් දූපතේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් එහි ප්‍රදේශවාසීන් අද දින උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

 

 

ඔවුන් නෙඩුන්දිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අලුයම සිට විරෝධතාවයේ නිරත වන බව ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කොට ඇත.

 

 

ප්‍රදේශවාසීන් නෙඩුන්දිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා නෙඩුන්දිව් පොලිසියට පෙත්සමක් භාර දී ඇති අතර එහි ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් ස්ථානය මගින් සෑම ප්‍රජාවක් සඳහාම සුපරික්ෂාකාරී කමිටු පිහිටුවීම වැනි ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

views

287 Views

Comments

arrow-up