කම්කරුවන්ට මැයි දිනයේ අසිරිය අරන් රට වටේ යන කුකුළා

ලංකා කම්කරු කොංග්‍රසය මෙවර ප්‍රාදේශීය මට්ටමින් වතු ආශ්‍රිත මැයි දින උත්සව රැසක් පැවැත්වීමට සැලසුම් කොට ඇති බව එම කොංග්‍රසයේ නියෝජ්‍ය නායක කනපති කනගරාජ් මහතා කියා සිටී.
එම මැයි රැළි ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය නායකයන්ගේ ප්‍රධානත්වයෙන් වතුකරයේ වතු ආශ්‍රිතව පැවැත්වීමට නියමිත අතර, මේ පිළිබදව වැඩි දුරටත් කරුණු දැක්වූ කනගරාජ් මහතා පවසා සිටියේ ලංකා කම්කරු කොංග්‍රසය මෙවර ප්‍රධාන මැයි රැළියක් නොපවත්වා ඒ වෙනුවට ප්‍රාදේශීය වශයෙන් මැයි රැළි කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
316 Views
Comments