දුර්ලභ දෙමුහුම් සූර්යග්‍රහණයක් ළඟදීම
විදේශගත ඔබට
Latest_News
calendar
APR
15

දුර්ලභ දෙමුහුම් සූර්යග්‍රහණයක් ළඟදීම

දුර්ලභ දෙමුහුම් සූර්යග්‍රහණයක් ළඟදීම

එළඹෙන 20 වැනිදා දුර්ලභ දෙමුහුන් සූර්යග්‍රහණයක් සිදු වන බව වාර්තා වේ.

 

එම සූර්යග්‍රහණය බටහිර ඕස්ට්‍රේලියාව, නැගෙනහිර ටිමෝරය සහ නැගෙනහිර ඉන්දුනීසියානු දූපත් වැසියන්ට පැහැදිලිව දර්ශනය වනු ඇති බව සඳහන් වේ.

 

කෙසේ වෙතත් මෙය ශ්‍රී ලංකාවාසීන්ට දැකගත නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
 

views

340 Views

Comments

arrow-up