අබිරහස් ලෙස මියගිය විදේශික කාන්තාවකගේ සිරුරක් හික්කඩුවේ මොලපු ඔයෙන් හමු වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

අබිරහස් ලෙස මියගිය විදේශික කාන්තාවකගේ සිරුරක් හික්කඩුවේ මොලපු ඔයෙන් හමු වෙයි

අබිරහස් ලෙස මියගිය විදේශික කාන්තාවකගේ සිරුරක් හික්කඩුවේ මොලපු ඔයෙන් හමු වෙයි

හික්කඩුව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂා කිරීමකදී, හික්කඩුවේ මොලපු ඔයේ පාවෙමින් තිබූ විදේශික කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

 

මෙතෙක් හඳුනාගෙන නොමැති සිරුර සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය විසින් පරීක්ෂණ සිදුකරනු ලැබේ.

views

387 Views

Comments

arrow-up