MAR
01
ශ්‍රී ලාංකික සෙබළුන් පිරිසක් ලෙබනනයේ සාමසාධක රාජකාරි වලට

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා යුද හමුදා සෙබළුන් 129 දෙනෙකුගෙන් යුත් භට කණ්ඩායමක් හෙට (02) ලෙබනනය බලා පිටත්ව යන අතර එහි රාජකාරියේ නිරත වූ 13 වන කණ්ඩායම අද දිවයිනට පැමිණීමට නියමිත බව යුද හමුදා මූලස්ථානය සඳහන් කර සිටී.
202 Views
Comments