Right To Protein වැඩසටහනේ තේමාව ප්‍රකාශයට පත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

Right To Protein වැඩසටහනේ තේමාව ප්‍රකාශයට පත් කෙරේ

Right To Protein වැඩසටහනේ තේමාව ප්‍රකාශයට පත් කෙරේ

පෙබරවාරි 27 වැනි දිනට යෙදෙන වාර්ෂික ප්‍රෝටීන් දිනයට පෙර ප්‍රෝටීන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් වන "Right To Protein" 2023 සඳහා "සැමට ප්‍රෝටීන් සඳහා පහසු ප්‍රවේශය" යන තේමාව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Right To Protein විසින් ප්‍රෝටීන් ප්‍රමාණවත් ලෙස පවතින රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා පෝෂණවේදීන්, ආහාර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, සූපවේදීන්,ආහාර වෙළෙඳ නාම සහ සමාන අදහස් ඇති පුරවැසියන් වැනි පාර්ශ්වකරුවන් සමඟ ප්‍රෝටීන් දිනය සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රෝටීන් දිනය සඳහා සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳ වැඩිදුර විස්තර
https://rightotprotein.com/protein-day.html යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

 

views

226 Views

Comments

arrow-up